Like and Win Facebook Promotion-Sinhala
PDF Print E-mail

තැරග කාලය අවසන්


ලයික් ඇන් වින් තෑගි තරගය







සරල පියවර

Nex FanPage වෙත ජොයින් වන්න (http://facebook.com/nexlanka)

Nex Group හි සාමාජිකයකු වන්න (http://facebook.com/groups/nexlanka)

ඉහත පින්තූරය තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරය ලෙස සකසන්න (http://bit.ly/tAoym3)

ලියාපදින්චි වන්න http://nexlanka.com/news-promo/promo/fblike/reg




සවිස්තරාත්මක විස්තරය

පලමු පියවර > Nex fanpage එකට සම්බන්ධ වෙන්න (Like එකක් දමන්න)

Nex fanpage හි ලිපිනය http://facebook.com/nexlanka

 


 

Nex Group හා සම්බන්ධ වීමට http://facebook.com/groups/nexlanka යට Join ක්ලික් කරන්න


 


 

දෙවන පියවර > ඉහත පින්තූරය ප්‍රොෆයිල් පින්තූරය ලෙස සකස්කරීම

මුලින්ම Facebook profile වෙත යන්න

පහත ආකරයට මුලින්ම ඇති (http://bit.ly/tAoym3) පින්තූරය සේව් කර අප්ලෝඩ් කරන්න

(අපිලෝඩ් කිරීමේදී Status ලෙස "like and Win http://nexlanka.com Promotion" වදන ලබාදෙන්න)

Post මත ක්ලික් කර සම්පුර්ණ කරන්න

 

දැන් එම පින්තූරය ඔබගේ wall එකෙන් විවෘත කර එහි යටම ඇති  "Make this my profile picture" ක්ලික් කරන්න

 

(පින්තූරයේ අවශ්‍යය කොටස තේරීමට එන විට සම්පුර්ණ පින්තූරයම තෝරන්න)

finish cropping මත ක්ලික් කරන්න



ලියාපදින්චි වීම

ඉහත පියවර අවසන් වූ විට අපට ඔබ මෙම තරගය සදහා සූදානම් බව දැනුම් දිය යුතුයි. ඒ සදහා  Like and Win Promo ලිපිනයෙන් තරගයට ලියාපදින්චි වන්න

http://nexlanka.com/news-promo/promo/fblike/reg

 

 

*එහි  Facebook Profile Link ඇතුලත් කිරීමේදි පහත ආකාරයට ඔබගේ Profile එක මත ක්ලික් කර වෙබ් ලිපිණය පිටපත් කරගන්න

 

 


 

තෙවන පියවර > ලයික් ලබාගැනීම

ඔබගේ මිතුරන්ට ඔබගේ profile Picture එක Like කරන ලෙස දැනුම් දෙන්න.

 


 

තෑගි

 

20 Like Original Movie DVD

25 Like 2GB Pendrive

50 Like 4GB Pen Drive

75   Like Studio Headset

100 Like 8GB Pendrive

250 Like Radio Subwoofer

 

තෑගි ඉල්ලා සිටීමට

ඉහත Like මට්ටමකට ඔබ ලගාඋවහොත්,

http://nexlanka.com/news-promo/promo/fblike/request

ලිපිණය වෙත ගොස් ඔබගේ Like සම්බන්ධව අපට දැනුම් දෙන්න.

ඉන්පසු අප නියෝජිතයෙක් ඔබ හා සම්බන්ධ වෙයි.

 

තෑගි ලබාගැනීම

ඔබ කුරුණෑගල (ශ්‍රී ලංකාවේ) නම් අප කාර්යාලයෙන් ඔබගේ අනන්‍යයතාවය තහවුරු කරල තෑගි ලබාගත හැකිය

නැතිනම් අප ඔබගේ තෑගි තැපැල් මගින් ලෑබීමට සලස්වනු ඇත.

විදේශයක සිට මේ හා සම්බන්ධ වු අයෙක්නම් අප ඔබව සම්බන්ධකර ඒ තෑගි ලැබීමට සලස්වනු ඇත.

(http://nexlanka.com/contact-us)

 

කොන්දේසි

* ඉහත Profile Picture ය අඩුම සතියක් ඔබගේ Profile Picture හැටියට තිබිය යුතුය


මේ තරගයය සම්බන්ධව අපව අමතන්න

+94 37 7395 201

 

තෑගි තරගය අවසාන දිනය

2011 - 12 - 14